දෙලක්ෂ පනස් දහසකට පානීය ජල අර්බුදයක්

Share

වියළි කාළගුණය නිසා පානීය ජල අර්බුදයට මුහුණ පා ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පානීය ජල අර්බුදයට මුහුණ දී සිටින පොළොන්නරුවේ ජනතාවට ජලය ලබා දීමට දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News