හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

කොහුවළ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News