ගංජා පැල 430ක් සමග 2ක් අත්අඩංගුවට

Share

ගංජා පැල 430ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහියංගනය ගල්බිල්ලවත්ත කුකුළාපොළ ප්‍රදේශයේදීයි.

Read more

Local News