පාදුක්ක පොලිස් වසමේ ලියන්වල පාලම අසල දී පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව හෙරොයින් ග්රෑම් 05 මිලි ග්රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක අයෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more