අපරාධ රැසකට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වැලිවේරිය, මල්වතුහිරිපිටිය, ගනේමුල්ල හා සපුගස්කන්ද යන පොලිස් වසම්වල යතුරු පැදි සොරකම් කිරීම් ගණනාවකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු සොරකම් කරන ලද යතුරු පැදි 04 ක් හා ත්‍රීරෝද රථ බැටරියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක්වූ මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News