ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා රජය සතුව කිසිදු ආහාර සංචිතයක් නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ආහාර සුරක්ෂිතතාව සහ සංචිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර පොළොන්නරුව සහ නුවරඑළිය ප්‍රදේශ කිහිපයකට වැසි ලැබී තිබෙනවා.
බොහෝ ප්‍රදේශවලට වැසි ලැබී ඇත්තේ මාස 4කට පමණ පසුවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



