කේබල් කාර් රථයේ සිරවී සිටි සියලුදෙනා බේරා ගනී

Share

පාකිස්ථානයේ කේබල් කාරයක සිරවී සිටි 8 දෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

අදාළ කේබල් කාර් රථයේ එක් කේබලයක් කඩා වැටීම හේතුවෙන් එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති අතර සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීම සදහා හෙලිකොප්ටර් යානාවක් යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News