ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලබා තිබෙනවා.
ඒ අමෙරිකාවේ බ්‍රයිට් සත්ව උද්‍යානයේදියි.
දැනට අඩි 6ක් පමණ උසින් සිටින මෙම පැටවා ඇගේ මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබනවා.
වදවීමේ තර්ජනයකට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන මෙම පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගෙන ඇති අතර ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නැති බවයි වාර්තා වන්නේ.