දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්(VIDEO)

Share

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින්.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් පිළිකා ආයතන, මාතෘ හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතනවල වර්ජන ක්‍රියාමාර්ගය සිදු නොවන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News