මාලදිවයින් මහකොමසාරිස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති අතර හමුවක්

Share

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali Faiz) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේ දී සිදුව තිබෙනවා.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ මාලදිවයින් මහකොමසාරිස්තුමන් සුහද සාකච්ඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශ්වය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරගෙන තිබුණා.

Read more

Local News