ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 26ක් මරුට(VIDEO)

Share

ඉන්දියාවේ මිසොරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News