දිවයින පුරා තැපැල් කාර්යාල සඳහා ආරක්ෂාව ලබාදීමේ වැඩපිළිවෙළක්

Share

දිවයින පුරා පිිහිටි සියලු තැපැල් කාර්යාල සඳහා නිල වශයෙන් ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල සිදුවන සොරකම් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Read more

Local News