කන්දකැටිය පොලිස් වසමේ පතහගල උමා ඔය ප්රදේශයේ දී පුද්ගලයින් පිරිසක් මාළු අල්ලමින් සිටිය දී, වන අලියෙකු පහර දීමකින් ඊයේ (24) පුද්ගලයෙකු තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වූ කන්දකැටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.



