දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ යළිත් විදුලිය කපයි

Share

දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ විදුලිය යළිත් විසන්ධි කර තිබෙනවා.

මේ හේතුවෙන් භික්ෂුන් වහන්සේලා මෙන්ම දායකයන්ද පත් වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

සවස 4න් පසු ආරණ්‍ය සේනාසනයට නොපැමිණෙන ලෙස ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

සවස් කාලය වනවිට විදුලි නොමැති නිසා අලින්ගෙන් සිදු වන අනතුරු ඉහළ යා හැකි බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

Read more

Local News