අදත් ගාලු මුවදොරට මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබෙනවා.
ජීවය සහිත කැස්බෑවෙකු ද වෙරළට ගොඩ ගසා ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව එම කැස්බෑවාව ප්රතිකාර සදහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.
මේ වන විට කැස්බෑවන් විසි දෙදෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.