දැවැන්ත ව්‍යාපෘතියක් මගින් නැගෙනහිර පළාත පුර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ත්‍රීකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීමටත් පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඒ ත්‍රිකුණාමල ගුවන් හමුදා කදවුරේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.