වර්ෂාව නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවේ උක් අස්වැන්න අඩු වී තිබෙනවා.
එය ඔවුන්ගේ සීනි නිෂ්පාදනයන්ට ද බලපා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වසර හතකට පසු ඉන්දියාව සීනි අපනයනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිට මෙම අපනයන තහනම ක්‍රියාත්මක වනු ඇති.