දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹේ

Share

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරයේ 02 වන අදියර අද (28) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ඔක්තෝබර් 27 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Read more

Local News