දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

අග්‍රා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (27) දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News