අද කොළඹ දී දැවැන්ත විරෝධතාවයක්(VIDEO)

Share

ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් කප්පාදුවට එරෙහිව අද කොළඹ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතාවයට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර විරෝධතාකරුවන්ට කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News