හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන මහල් නිවාස අසල දී සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News