මේ වන විට පවතින වියළි කාළගුණය හමුවේ හිඟුරක්ගොඩ අමාරියාගල වැව සිඳී ගොස් තිබෙනවා.
ඒ නිසා වැව් ජලය භාවිත කළ ගොවි ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.