මිය ගිය කැස්බෑ මළ සිරුරු තවදුරටත් වෙරළ තීරයන්ට ගොඩ ගසමින් පවතින බවට වාර්තා වනවා.
අද වස්කඩුව වෙරළ තීරයට කැස්බෑ මළසිරුරක් සහ මිය ගිය තල්මසෙකුගේ මළසිරුරක් ගොඩ ගසා තිබුණා.
පසුගිය දිනවල සිදු වූ කැස්බෑ මරණ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද (29) ලැබීමට නියමිතයි.