වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය වන්නේ දුප්පතුන් අස්වැසීම නොව කෙසේ හෝ ඡන්දය දිනා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මේ නිසා අද අස්වැසුම ඇස්වැසුමක් බවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.




                                    