පාලනයෙන් ගිලිහුණු යතුරු පැදිය ජීවිතයක් අහිමි කරයි

Share

ගාල්ල වරාය පොලිස් වසමේ මාගාල්ල ධීවර වරාය භුමියේ ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව පෙරළීමෙන් ඊයේ (31) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 26ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News