පුහුණුවක් අතරතුර හමුදා සෙබළෙක් මරුට

Share

පූනෑව නාවික හමුදා කඳවුරේ ආධුනික නාවික හමුදා සෙබළුන් 320 දෙනෙකු පුහුණුව ලබමින් සිටිය දී එක් සෙබළෙකු හදිසියේ රෝගාතුරව වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන තිරප්පනේ, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News