රෝහල්වල පවතින අඩුපාඩු ගැන හෙද සංගමයයෙන් අනාවරණයක්(VIDEO

Share

රෝහල්වල පවතින ඖෂධ හිඟය, අක්ෂි රෝහලේ කාච හිඟය ඇතුලු අඩුපාඩු රැසක් ගැන සමස්ත ලංකා හෙද සංගමය අද (01) තවත් තොරතුරු අනාවරණය කළා.

මේ තොරතුරු හෙළිදරව්ව කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News