සිවිල් සංවිධාන එකතුවෙන් නිර්මාණය වූ “අපිට සිහිනයක් ඇත” සිවිල් එකමුතුවේ සමාරම්භය

Share

“අපිට සිහිනයක් ඇත” යන සංවිධානය ඊයේ (31) පිහිටුවනු ලැබුවා.

ඒ සිවිල් සංවිධාන තුනක එකමුතුවෙනුයි.

එහි සමාරම්භක උත්සවය ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේ දී පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News