පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වේ

Share

පාර්ලිමේන්තුව එළඹෙන 5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

Read more

Local News