කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු මිය ගිය රෝගියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවා තිබෙනවා.
අදාළ ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද ඔස්ට්‍රේලියාවට යවා ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කළේ.