මෙතෙක් බලයේ සිටි පාලකයින් ජනතා අපේක්ෂාවන් විනාශ කළා – අනුර කුමාර(VIDEO)

Share

මෙතෙක් බලයේ සිටි සියලුම පාලකයින් ජනතාවගේ අපේක්ෂාවන් විනාශ කළ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කෝට්ටේ ආසන සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News