ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය ගැන කියන්න නීතීඥවරුන් ඉදිරියට

Share

විධායකය සහ ව්‍යවස්ථාදායකයෙන් අධිකරණයට එල්ල වන අනිසි බලපෑම් වළක්වාගැනීම සඳහා මෙරට ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්
සාමූහිකයක් ලෙස ක්‍රියා කිරීමට තීරණය කර තිබෙනවා.

නීතීඥ ප්‍රජාවගේ එකමුතුවෙන් කොළඹ පදනම් ආයතනයේ දී විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) පැවැත්වුණා.

මෙය සංවිධාන කරන ලද්දේ නීතීඥ සාමූහිකය විසිනුයි.

Read more

Local News