හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මන්නාරම පොලිස් වසමේ ජීවපුර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 560ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News