දයාසිරි ජයසේකර ධුරයෙන් ඉවතට(VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සමාජිකත්වයෙන් ඉවත් කළ නිසා ඔහුට මහ ලේකම් ධුරය ද අහිමි වනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව මේ පිළිබඳව දන්වා මන්ත්‍රීවරයාට ලිඛිත දැනුම් දීමක් ද කර තිබෙනවා.

ඒ අනුව නිදහස් පක්ෂ නව මහ ලේකම් ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News