අදත් තද වැසි -ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට(VIDEO)

Share

අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News