දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් තද වැසි ඇදහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 3ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.