මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2100 ඉක්මවා තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව 2400 ට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට රටවල් රැසක් ඉදිරිපත්ව සිටිනවා.