පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා සිටින්නේ ආණ්ඩුවේ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ පැවැති හමුවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more