ඉගෙන ගන්න දුවට තෙමෙන්නේ නැතුව ඉන්න ජිවිතයක් හදමු

Share

2048 දී සංවර්ධිත රාජ්‍යයක සිහින දකින අපි, අපේ රටේ මොන තරම් පිරිසක් හිසට සෙවනක් නැතිව ජීවත් වනවා කියල දන්නවද?

වැස්සට දෝරේ ගලා යන කටුමැටි ගෙවල් මොනතරම් තියන රටක්ද ?

රටේ වාණිජ අග නගරයේම මොනතරම් පැල්පත් තියෙනවද?

ලෙඩ ඇඳට වැටුන ස්වාමිපුරුෂයාත් සාමාන්‍ය පෙළ ලියන්න සූදානම් වන දියණියත් එක්ක කටුමැටි පැලක දහදුක් විදින මවකගේ කදුළු කතාවයි මේ.

Read more

Local News