IMF පළමු ඇගයීම මේ මස 14 සිට 24 දක්වා-සියඹලාපිටිය කියයි(VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වනදා සිට 24 වනදා දක්වා සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙවන ණය වාරිකය ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ යටියන්තොට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News