මොරොක්කෝවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2800 දක්වා ඉහළට

Share

මොරොක්කෝවට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විපතට පත් වුවන් අතර ළමුන් ලක්ෂයකට ආසන්න පිරිසක් සිටින බවයි UNICEF සංවිධානය පවසන්නේ.

භූකම්පනයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල මානුෂිය මෙහෙයුම් සඳහා ප්‍රංශය යූරෝ මිලියන 05 ක ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News