ජනාධිපති රනිල් වික්රමසිංහ කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතයි.
Share

Read more