මෙරට ආර්ථිකය ගොඩනැගීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක බැංකු සභාපතිවරයා පවසනවා.
ඒ ලෝක බැංකු සභාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුවකදීයී.
මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබා දෙන බව දකුණු කොරියාව ද ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.
මේ අතර තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනාධිපතිවරයා එක් වුණා.