ආණ්ඩුව ජනතා නැගිටීම් වැළැක්වීමට මර්දනකාරී පනත් ගෙන එනවා – අන්තරේ කැදවුම්කරු

Share

ආණ්ඩුව, ජනතා නැගිටීම් වළක්වන්න මර්දනකාරී පනත් ගෙන එන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් චෝදනා කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

Read more

Local News