එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඊයේ (19) ආරම්භ වුණා.
සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු මෙරට දූත පිරිස ද එක්ව සිටියා.
ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් විසිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



