සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

Share

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සෝයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන්, සුදුළූනු, ලොකුළූනු සහ රතු පරිප්පු යන භාණ්ඩවල මිල මෙලෙස පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News