මනම්පිටිය පොලිස් වසමේ ඊයේ (21) කොලකනවාඩිය ප්රදේශයේ දී නිවස අසල සිටි පුද්ගලයෙකු වන අලියෙකු පහර දීමෙන් මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 67 ක් වූ මහවැව,සෙවනපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more