වසර දෙකක් තුළ පස් වතාවක් වන අලි ප්‍රහාරයන්ට ලක් වූ පාසල(VIDEO)

Share

වසර 2ක් තුළ පස් වතාවක් වන අලි ප්‍රහාරයට ලක් වූ පාසලක් පිළිබඳව අපට වාර්තා වුණා.

ඒ ත්‍රීකුණාමලය සේරුනුවර ප්‍රදේශයෙන්.

මෙම පාසල නැවන වතාවක් ඊයේ (21) වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News