කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්

Share

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී නිවුන් දරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පත් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසුරිය පවසනවා.

නිපා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සහ පැමිණියහොත් ඊට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News