මිහින්තලා පුදබිමට සෝලා පද්ධතියක්

Share

මිහින්තලා පුදබිමට සෝලා පද්ධතියක් ලබාදීම අද (25) සිදු කෙරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකුයි මීට දායක වී ඇත්තේ.

මේ සඳහා වැය කළ මුදල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක්.

Read more

Local News